අමර විසිතුරු

(නිර්මාණවල විශාල ඡායාරූප සඳහා මෙම වෙබ් පි‍ටුවේ අවසානයට යන්න. ඡායාරූප සැකසීම lahirumediacreation@gmail.com)

පෝරුව

රෙජිෆොර්ම් කැබැල්ලකින් හන්සයන් කපා ගන්න (පළල අගල්1) ගොක් කොල වෙනුවට රිබන් ගන්න.  රදවා ගැනිමට අල්පෙනිති ගන්න.

poruwa

මනාල යුවල

මිනිස් රූපයක හිස, දෑත, ඇඟ වෙනම කොටස් 2 බැගින් රෙදි වලින් මැහුම් වාසිය තබා කපා ගන්න. මුට්ටු කිරිමෙන් පසු පුලුන් පුරවා ගන්න. මානලයගෙ කකුල් වලට කාබන් පෑනක් වැනි යමක් ඇතුළු කරන්න. ඇදුම් අන්දවා සරසා ගන්න. මනලියගෙ කකුල් වෙන් නොකර පුලුන් පුරවා රවුම් පියනක අලවා ගන්න.

manala yuwala

අන්නාසි (i)

ස්මොක් ක්‍රමයක් භවිතාකර ඇත. අඟල් 1/2 යේ කොටු ගසා රුපයේ පෙනෙන පරිදි මුලු දෙක එක්කර ගන්න 01 රූපය පතරම කෑලි දෙකක් තබා මසාගන්න (යට කට සහ උඩ කට නොමසන්න). ස්මොක් රෙද්ද මූට්ටුවක් දමා එය තුලට බහාලන්න. කොල සදහා පේපර් රිබන් පාවිච්චි කරන්න.

annasi 01

අන්නාසි (ii)

ඉහත අකාරයට මසා ලී කුඩු පුරවා ගන්න. අමු ඉරටු ගෙන (35 ක් පමන) වටේට තබා  බැඳගන්න පේපර් රිබන් ඉරටු අතරින් යවා ගන්න නැවත පේපර් රිබන් යවන අතරතුර උල් හැඩයට අඹරවා ඉරටු අතරින් යවන්න. කොළ අලවා ගන්න.

annasi 02

වලලු බාස්කට් (i)

රූප සටහනේ හැඩයට නූල් ඇද ගෙන ගල් අල්ලා ගන්න. ඊට ප්‍රථම එකක් මැදට තියා වටේට 5 ක් අමුනා ගන්න.

walalu basket 02

වලලු බාස්කට්   (ii)

දගර නැති වලලුගෙන රූපයේ පරිදි නූල් දමා එකක් යටින් එකක් උඩින් යවා සකසා ගෙන පෙරසේම වලලු බාස්කට් එක අමුනා ගන්න.

walalu basket 01

රාමුවේ නිර්මාණය

පොප්ලින් ගෙන අවශ්‍ය පමන නූල් හැර රූපයෙ ආකරයට දෙපස මසා ගන්න (රමුවක බහා). එකක් උඩින් යටින් එකක්  යටින් පලමු දෙක 6 වාරයක්  යොදන්න එකක් අතහැර තව එකක් සම්බන්ද කරන්න රූපයේ පෙනෙන අකාරයට මසා ගන්න. කිරිබත් කෑල්ල හැඩයට ගන්න.

ramuwe nirmanaya

නැට්ටුවා

ගෝනියක කතිර මැස්මෙ ක්‍රමයට වුල්වලින් මසා ගන්න.

nettuwa

අශ්ව කරත්තය

කතිර මැස්ම “බ්ලොක්” එකක් ගන්න කතිරය වෙනුවට සී කුවින්ස් හො ගල් අල්ලා ගන්න.

ashwa karaththya

රෝසමල

කතිරය වෙනුවට සී කුවින්ස් හො පන්චරයෙන්  කපා ගත් ඩොට් පාවිච්චි කරන්න.

rosamala

මොණරා

සිතුවමක් ඇද සි කුවින්ස් ගල් පාවිච්චි කර වැඩ දාගන්න.

monara

ධාතු කරඩුව  වඩම්මවන අලියා

සිතුවමක් ඇද පබලු වලින් වැඩ දා ගන්න.

dhathu karaduwa wadammana aliya

නෙලුම් මල්  (i)

හරි හතරැස්  (අගල් 2) රෙදි කැබලි 20ක් පමණ පලමු රවුමටත් දෙවන රවුමටත් .3.4 රවුම් සදහා අඟලේ
ප්‍රමානයද පෙති අඩු කරන් මැද අවශ්‍ය දෙයක් අලවා ගන්න මෙතනින් නවන්න.  නැවත නවන්න නූල් අදින්න.

DSC_2167

නෙලුම් මල (ii)

බියර් ටින් එකක දෙකට කපා පෙති පහක් ඇදගන්න මෙවෙනි තට්ටු  හතරක් ගෙන කම්බියක් දමා එකතු කරන්න ලැකර් ගාගන්න.

nelummala 02

මල් පොකුර

පබලු වලින් සදා ගන්න කම්බිවල පබලු අමුනා රූපයෙ හැඩයට තුන් වටයක් ගෙන (පබලු 14 -12-10-6  පමන රවුම් )හතර වන වටය කෙලින් යොදගන්න.

mal pokura 01

කතිර මැසුම් නිර්මාණ

(විශාල ඡායාරූප සඳහා පහත කුඩා ඡායාරූප Click කරන්න)
Loading Facebook Comments ...